සුභ ප්‍රාර්ථනා අවසන්

Subha Prarthana
සුභ ප්‍රාර්ථනා අවසන්
හිනා අහලක නෑ දැන්
ඇස් පියන් මරණයට
බිලි වෙන්න පුළුවන්
සංසාරයම විධිමත්
අම්බලමක උපන්නත්
මල් අරන් සිරිපාදයට
යන්න හිතෙන්නේ නෑ දැන්
හමු වීම් අවසන්
වෙන් වීම් ඉක්මන්
පාළුවට රැකවලට
මීවිතත් අසමත්
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by Skitzo SL
All songs by Skitzo SL