රම්බෝ
Rambo
රම්බෝ - පාරේ ඇවිදන් යාවිද
දහඩියත් දාගෙන
දුහුවිලිත් කාගෙන
රම්බෝ - පාරේ ඇවිදන් යාවිද
මට නිකං වැරදුනාවත්ද
රම්බෝ - පාරේ ඇවිදන් යාවිද
තෝසේ කඩයෙන් කාවිද
ප්ලෙන්ටියකුත් ගහගෙන
රම්බෝ - පාරේ ඇවිදන් යාවිද
මට නිකං වැරදුනාවත්ද
රම්බෝ - පාරේ ඇවිදන් යාවිද
පිස්තෝලයක් නැතුවම
රටම පාතාලෙක
රම්බෝ - පාරේ ඇවිදන් යාවිද
මට නිකං වැරදුනාවත්ද
රම්බෝ - පාරේ ඇවිදන් යාවිද
අයුක්තිය දැක දැක
චුයින්ගමයක් හප හප
රම්බෝ - පාරේ ඇවිදන් යාවිද
මට නිකං වැරදුනාවත්ද
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by Skitzo SL