කඳුළු පුරෝගෙන

Kandulu Purogena
කඳුළු පුරෝගෙන - ඇයි ඔය ඇස්වල
බලන් ඉන්නවද - ඇය ගඟ අද්දර
හීන පුරුද්දන - මතකය වෙන් කල
රාජ පොහොට්ටුව - විතරද ලස්සන
හීන බදාගෙන - ඈත බලාගෙන
මාල කඩාගෙන - සේල ලිහාගෙන
අරුමෝසම් නිල් වැස්සේ - තෙමීගෙන
දිලිසී අහසට - පිය විදාගෙන
ඉගිල්ලෙන්න ඉල්ලනවද අවසර
අසුරු සැණින් දහඩිය පිහදාගෙන
ඉගිල්ලෙන්න ඉල්ලනවද අවසර
අසුරු සැණින් දහඩිය පිහදාගෙන
හුදකලාව සඳ පායන අහසකි
කව්රුත් එන්නැති කවුරුත් දන්නැති
අළු යටවත් ගිණි පුපුරක් නම් නැති
අළුය අළුය සකි අළුය අළුය සකි
අළුද අලුයමකි
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by Skitzo SL
All songs by Skitzo SL