මල් නෙලන්න

Mal Nelanna
මල් නෙලන්න - පන්සල් නොයන්න
ජයම ගන්න - කොඩිය ගන්න
දුරකථනෙන් - නිවන් යන්න
මහපාරෙන් - ඉවත් වෙන්න
ජයම ගන්න - කොඩිය ගන්න
මල් නෙලන්න - පන්සල් නොයන්න
පොලොව එක්ක - තරහ වෙන්න
ආකාසේ - මුදුනටම යන්න
තරුවක් - විජිතයම කරන්
මහ පොළොවට - හිනාවෙන්න
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by Skitzo SL
All songs by Skitzo SL