සීතල සරත් සමේ
Seethala Sarath Same
6th LaneBandසීතල සරත් සමේ නැගෙ තරිදාන
වියරුණු ඝණ අඳුරට පෙම් කෙරුවාද
කුමරිය තනි යහනේ නිදි වැරුවාද
තනිකර ආ මට තව පෙම් කෙරුවාද
සීතල සරත් සමේ නැගෙ තරිදාන
වියැලුනු ඝණ අදුරට පෙම් කෙරුවාය
පෙම් සුව සැඟවුනු පෙම සිත හඬවාය
නුඹ නැති හැම රැයකම ගත උණුහුම්ය
සයුරු සසල බව නිසලව දන්නේ වෙරලයි
සයුරේ රළ මෘදු වෙරලට හැමදා රිදවයි
සයුර මමයි මෘදු වෙරල නුඹයි හරි පුදුමයි
හැවිලි හැවේ වල්මත් වූ මගෙ කුමරාන
හීන ගහේ මල් පිපුනේ තව නැතිවාද
හීන බිදෙයි නෙතු නොහැර හිඳින් කුමරාන
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by 6th Lane