දාසියක සේ

Dasiyaka Se
6th LaneBand
දාසියක සේ ආවතේව කම්
නොකෙරැවට මට කමක් නැ
තාම තිනියම ඉන්න මා ළග
බෙහෙතකටවත් කෙනෙක් නෑ
රෝස මලකට පවා නොදෙවෙනි
කෙනෙක් නොවුනට කමක් නෑ
ලේසි කෙනෙකුට ගන්න බැරි මගේ
හිතට හරියන කෙනෙක් නෑ
තාම හමුවෙල නෑ
ලොවේ කොහෙවත් නෑ
හීනයක් වී මා ලග ඉන්නට
කෙනෙක් හමුවෙල නෑ
දෑස රවටන පාට කැටයම්
අනේ නැතිවට කමක් නෑ
චාම් විදියට වෙස් වලාගෙන
වෙනස් වෙන ඒ ගතිය බෑ
ග්‍රහ පලාපල බලා කීවත්
ආදරේ නම් නැතිව බෑ
ප්‍රේම කරලම දන්න හින්දම
එහෙම හිතගත් කෙනෙක් නෑ
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by 6th Lane
All songs by 6th Lane