ඔබ පවසයි මා
Oba Pawasayi Maa
6th LaneBandඔබ පවසයි මා හැර යන බව
ඔබට අවෙසි නිදහස් ගමනට
සත්තයි මා කවුරුන්දෝ ඔබගේ
යායුතු මග එයනම් යන්න
නුබට අවෙසි විදිහට
සවන් දෙන්න ප්‍රවේශමෙන්
ඔබහද ගැහෙනා රාවයට
පවසන්නේ කුමක්දැයි කියා
රැදී තියේවී මතකයන්
අහස ගිගුරුම් දෙන්නේ වහින විටදී
සබද මදක් නැවති
නුබ යනමග දෙස බලන්
දිනක සියල්ල නුබව හැරද යාවි
වස්සානය නිමා වේ
නුබ වටහා ගනීවි
නුබ නැත්නම් මා ලග ඉන්නට
කම් නෑ නම් පුරුදු ලෙසින්
වියෝව සොදුරුයි මාගේ ආත්මයේ
මා දැන් තනියම වරක් සිටියත් නුබේ සිහිනයේ
පෙනෙනවද නුබට සිහින නුබ කැමති
වටහ ගන්න ඒ සිහිනයන් නුබට
පවසන්නේ කුමක් දැයි කියා
රැදී තියේවි මතකයන්
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by 6th Lane