ඔබ කරනා විට
Oba Karana Wita
6th LaneBandඔබ කරනා විට නියම ආලේ
ඔබ සිත වෙනයම් දෙයකට යොමුකල නොහැකියි
කිසිම විටක වෙනත් උනුහුමක් අවැසි වෙන්නේ නෑ
ඔබ සැප පහසුව නුඹ නොතකන්නේ
මහ වර්ෂාව වුවද නොතකන්නේ
ඇය පවසනවානම් ඔබ කලයුතුදේ එයයි කියා
ඔබ කරනා විට නියම ආලේ
ඔබගේ අවසන් සතයත් ඇය වෙනුවෙන්
රදවා ගැනුමට උත්සහ දරමින් ඇය ඔබ තුරුලේ
ඇය වැරදුනත් ඔබට පෙනෙන්නේ නෑ
එයාගේ කිසිම වැරැද්දක් නෑ
ඔබෙ හොඳම මිතුරවත් ඔබට අමතකයි ඇයට ඇවැසි නම්
ඔබ කරනා විට නියම ආලේ
ඔබගේ ආත්මයම ඇය වෙනුවෙන්
ඇයට ඔබගේ ජීවිතේ දුකේ හෙලන්න පුලුවන් බව මතක තියාගන්න
ඇග නුඹව මුලාවේ හෙලුවත්
නුඹගේ ප්‍රේමෙන් මුසපත් වූ දෙනෙත් වලට එය පෙනෙන්නේ නෑ
කවුරු කිව්වත් විශ්වාස කරන් නෑ
නුඹේ ආදරේ ඇය වෙනුවෙන්
නුඹේ සියලු දේ ඇය වෙනුවෙන්
උරුම කලත් ඇය තවමත්
නුඹේ හිත රිදවනවා
ඔබ කරනා විට නියම ආලේ
දැවටි දැවටි මට හැෙඟන හැටි
ඔබගේ මුලු ලොවම ඇයයි මගේ ප්‍රිය මිතුරේ
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by 6th Lane