වෙන් වීලා ගියදා පටන්
Wen Weela Giyadaa Patan
වෙන් වීලා ගියදා පටන් ඔබ මාව
ආයේ නොඑනා ලෙසින්
කඳුළු අඩු නැතිව විඳිනවා තවම
ඔබට සතුටුයිද දැන්
කැදලි තනා මැව්ව මුසා
බොරු නොවේ යැයි සිතා
ලූහු බැඳලා දිවිය පවා සුසුම් යායක් වෙලා
මුවඟ සිනා පාවී ගියා
කිසිදා සිතින් නොසිතූ දුරින්
යහන පුරා මුකුළු කතා
මතකයේ නැවතිලා
දෙනෙත තෙමා කඳුළු ලියා
සිහිනයක් සේ මෙදා
මැණික කියා රැකගත් ඔයා
පියඹා ගිහින් කාටත් හොරෙන්
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by රුවන් හෙට්ටිආරච්චි