දුක වැඩි නෙතේ
Duka Wadi Nethe
දුක වැඩි නෙතේ කඳුලැලි පිරේ
ඔබ නැති මොහොතේ
සැනසුම මගේ ඔබගෙන ගියේ
ඇයි හොර රහසේ
කවදාවත් නෑ අපි හමුවන්නේ
මට යන්නට බෑ මතකෙන් ඔබගේ
දිවිය මගේ තිබෙන තුරා
පෙම් කෙරුවේ ඔබට තමා
යන්තම්වත් සෙනෙහේ නැතිවද දැනුනේ
තවමත් මතකයි දිවුරා මගෙ බව කීවා
දිවුරා මගෙ බව කීවා
පියවි ලොවේ ඉන්න සදා
හුරු කෙරුවේ ඔබම තමා
සත්තයි රත්තරනේ ඔබ ගිය දිනයේ
හිතකින් වත් නෑ ඔබහට සරදම් කරලා
ඔබහට සරදම් කරලා
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by රුවන් හෙට්ටිආරච්චි