මා ඔබගේ කියා
Ma Obage Kiya
මා ඔබගේ කියා
කියන්නට ආසයි ලොව පුරා
කව්රුවත් දන්නෙ නෑ
කාටවත් වැටහෙන්නෙ නෑ
ඔබ කවුරුදැයි කියා
නෑ යන්නෙ මා ඔබ දමා
මා වෙමි ඔබේ සදා
ජීවිතේ සෑමදා
එන්නෙමි මා ඔබ හා
කව්රුවත් දන්නෙ නෑ
කාටවත් වැටහෙන්නෙ නෑ
ඔබ කවුරුදැයි කියා
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by රුවන් හෙට්ටිආරච්චි