කදුළු බිඳුවක්

Kandulu Binduwak
කදුළු බිඳුවක් නෙතු අගින් වැටුණා
නුඹ ඇවිත් හිත අද්දරින් රැදුණා
පෙනෙන නොපෙනෙන මතක අතරේ
හිතට හුරු නැති තනිකමක් දැනුණා
තනිකමක් දැනුණා
සිහින ගිළිහී දෙපාමුල වැටුණා
ඔයා නොකියම දුර ගිහින් තිබුණා
බිදී මිය ගිය පැතුම් අභියස
දරන්නට බැරි තරම් දුක හිතුණා
තරම් දුක හිතුණා
සුවඳ අහිමියි කියා හිත හැඬුවා
ආයෙමත් ඔබ එතැයි කියා මට සිතුණා
බිදී මිය ගිය පැතුම් අභියස
ආදරේ නැති අඬුව මට දැනුණා
අඬුව මට දැනුණා
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by රුවන් හෙට්ටිආරච්චි
All songs by රුවන් හෙට්ටිආරච්චි