සෙනෙහස දෙවොලකි
Senehasa Dewolaki
සෙනෙහස දෙවොලකි පුද නොහැකි
ඔබ නමටයි ඒ දෙවොල හිමි
ආයාචනයට මසිත ගැයු
ඔබගේ සවන් ඇයි අගුලු වැටී
සසරින් සසරට එකට බැඳී
මෙතුවක් ආ මග අද නැවතී
ආදරයට හිමි කදුලු බිඳු
සාගරයට මුසු වේද මතු
කඳුලට සුසුමට ලෙන්ගතු වී
සැනසෙන්නද මා කෙලෙස යලී
ජීවිතයම එක රැයක දුටු
සිහිනෙකි ප්‍රේමය බිඳුණු පසු
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by රූකාන්ත ගුණතිලක