අනාථ මාරුතේ

Anatha Maruthe
අනාත මාරුතේ
කුණාටු සාගරේ
දිවිය තියෙන තුරු මගේ
ඔබයි ආදරේ
අතීතයට වඩා පැරණි
අපේ ආදරේ
අපි දෙන්නා හැඩූ හැඩුම්
දනී සාගරේ
සදා වෙනස්‌ වෙන්න එපා
මැණික මා කෙරේ
දිවිය තියෙන තුරු මගේ
ඔබයි ආදරේ
සිත රිදවන වදන් වලට
හඩන්නට එපා
ඇනුම් බැනුම් වලට මගේ
තැවෙන්නට එපා
සසර සරණ තුරා මගෙන්
මිදෙන්නට එපා
දිවිය තියෙන තුරු මගේ
ඔබයි ආදරේ
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by රූකාන්ත ගුණතිලක
All songs by රූකාන්ත ගුණතිලක