උකුලට නාවත්

Ukulata Naawath
උකුලට නාවත් එදා වගේ
මා පොඩි පුතු අම්මේ
යොදුනක් ඈතින් උන්නත් මා
මා ඔබ ලඟ අම්මේ
කටුකොහොලින් පිරි මට හිමි ලෝකේ
ඔබ සරණයි අම්මේ
රෑ දහවල් මට හෙවනැල්ලක් වේ
සුවඳ ඔබේ අම්මේ
මා ඔබ ලඟ අම්මේ
අත පය දැඩි වී වැඩිහිටි වූ මා
ඔබ සෙවනේ අම්මේ
කුරා කුහුඹුවෙකි නියරැස් දහරේ
මතු මතු දා අම්මේ
මා ඔබ ලඟ අම්මේ
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by රූකාන්ත ගුණතිලක
All songs by රූකාන්ත ගුණතිලක