නෙළන්නට ගිහින් පලවැල

Nelannata Gihin Palawala
නෙළන්නට ගිහින් පලවැල
ගෙන්නනම් ඉතින් බරටම
අනේ දරුවනේ නාඩන් කියූ අම්මලා
සත් සමුදුරෙන් එහා බැසගෙන
සිත් තොසින් ඔහේ මැරි මැරි
කප්පරක් කිලිටි උන් ළඟ
වැටී උල උලා
මත් එවුන් ඇවිත් එතකොට
අත් දෙකෙන් අරන් හනිකට
එක්කරන් ගොහින් දරුවන්
වනේ තනිකලා
පොඩි එවුන් වනේ තනිකලා
හිස් අතින් එහෙන් එනකොට
සත් මහල් උඩින් බැසගෙන
සත් පියුම් මෙහේ තැන තැන
අනේ පරවෙලා
සත් පියුම් මෙහේ පරවෙලා
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by රූකාන්ත ගුණතිලක
All songs by රූකාන්ත ගුණතිලක