සැඳෑ පහන් නදී තෙරේ
Sandaa Pahan Nadee There
සැඳෑ පහන් නදී තෙරේ
ඔබේ ළඟින් හිඳිම් ළං වෙලා
ඔබයි මමයි සඳයි රැයයි වුණා
මලයි විලයි හෙමින් තුරුල් වුණා
දෑස පේන මානයේ පවා
නෑ මිනිස් හඬක් ඇහෙන්නෙ නෑ
ආදරේ සුරංගනා රැයේ
ජීවිතේ පියාසරයි ඔහේ
රතු පාට ඒ අහස් තලේ
ඔබෙ රෝස දුන්නු හාදුවේ
ප්‍රේම සීන කල්පනා ලොවේ
ස්වර්ණ වර්ණ මාලිගා මැවේ
එන්න යන්න ඒ විමන් කරා
ඩිංග ඩිංග මාරුතේ එතී
නොනිදා නිදයි ඔබේ නුවන්
අඩවන් වෙලා හෙමින් හෙමින්
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by රූකාන්ත ගුණතිලක