මලේ හැන්දෑවේ වහින වෙලාවේ

Male Handaawe Wahina Welawe
මලේ හැන්දෑවේ වහින වෙලාවේ
මගේ මීණා දළු නෙලන වෙලාවේ
නිමාවෙලා නිමාවෙලා
නළලලේ තිලකේ
රතු පැහැය සේදිලා
ගඟුලේ සුරවී ඒ පඳුරු හීරලා
තෙමිලා තෙමිලා
ගත සීතලෙන් වෙලී ගියා ද
ආ පවන් රැලේ
බඳුනේ පහසේ ඔබ කෙරෙහි ආදරේ
ඇති දෝ නැතිදෝ
ඔය පැතුම මා කෙරේ
නොදැනේ නොහැඟේ
මම මා හදේ බැදී පැතුම්
කියන්න දෝ කෙසේ
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by ක්ලැරන්ස් විජේවර්ධන
All songs by ක්ලැරන්ස් විජේවර්ධන