මගෙ සිහිනේ මල් මල්
Mage Sihine Mal Mal
මගෙ සිහිනේ මල් මල් මාලා
පළඳින්නේ රන් රැස් දහරා
හද කුටියේ දොරගුළු හැරගෙන එනු පාවී
නිදි දෑසේ සෙනෙහේ රඟදෙන මිහිරාවී
නෙත් මානේ නෑ නෑ මනමාලී
නොපුරන මගෙ හීනේ සිතුවිලි ගාවා
මා ගිහින් එනකන් සිත ළඟ හිටියා
අමිල වූ ආදර මා දුටුවා
මා හා පෑ ඉඟි හද රුඳුණා
මුතු අහුරක් සේ හද පිරිමැද ආවා
තත්පරයක් සේ මගේ මතකයෙ මැකිලා
පිය මැන යන මග පියවර දුටුවා
මා හා පෑ ඉඟි සිත රිදුණා
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by රොමේෂ් සුගතපාල