හිත මගේ පාරලා
Hitha Mage Paaralaa
හිත මගේ පාරලා
මේ තරම් හඬවලා
ඔහු ළඟ තුරුලේ රෑ පුරා
වැලපෙමි ඉකි ගසා
ආදරේ සිහි වෙලා
විඳවමි රෑ පුරා
මගෙ පණ කොහිදෝ ගියෙ ඔයා
හිත මගේ පාරලා
යහන තනිවී සුවඳ නැතිවී
මෙයද අපි පැතු ලෝකේ
කඳුල දෝ ඔබ මගේ
නෙතට ගිණි ඇවිලී
ජීවිතේ කිමිදිලා
මේ හැඟුම් ලියවෙලා
දුක තියා ඔබ ගියා
තනිය මට දීලා
තුරුලෙ දැවටී කීව පෙම් ගී
මතක නැති වී වාගේ
හිතුමතේ රිදවලා
දුකම මට හිමි වී
ජීවිතේ කිමිදිලා
මේ හැඟුම් ලියවෙලා
දුක තියා ඔබ ගියා
තනිය මට දීලා
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by රොමේෂ් සුගතපාල