බලා ඉන්නම්

Balaa Innam
බලා ඉන්නම්
කල්ප ගාණක් උනත් මං
එදා කී කථා
සිත පතුලේ තියා
ඔබ හැර ගිය පෙම්බර හිත
තනියෙන් ඉකිබින්දා
හද මඩලේ ඔය රුව මා
ගෙත්තම් කෙරුවා
ඔබට මා පෙම්කලා
රිදවලා හැරගියා
ඔය මුවේ මෘදු සිනා
මැවෙනවා පෙනෙනවා
මගෙමැයි කියු දිගු දෙනයන
අද මට හිමි නැතිවා
මුළු ලොව මට ලැබුනත් මදි
ඔබ නැති හන්දා
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by රොමේෂ් සුගතපාල
All songs by රොමේෂ් සුගතපාල