හැමදාම හඬන සිත
Hamadama Handana Sitha
හැමදාම හඬන සිත හදන්න ඔබ ලඟ නෑනේ
කවුරුවත් එපා ඔබ හැරුනම දුක දැනුනාවේ
ඉස්සර වගෙ හීනෙන්වත් දැන් එන්නෑනේ
මට විතරද දුක දෙන්නේ මං දන්නෑනේ
සඳ මඬලට උපමා කර කවි ලියු කාලේ
කාගෙත් දුක දැනෙනා හිතක් ඔබ සතු වූයේ
කදුළු ගලා ඔබ අද මට හිනැහෙනවානේ
ඔබවම සිත පතනා කරුණ මං දන්නැනේ
නෙතු තෙමුනා මගෙ මතකෙට ඔබ එන ගානේ
තාම හිතේ ඔබ හැරුනම කවුරුත් නෑනේ
අද නැති මුත් ලඟ සිටි දා සිත හැදුවානේ
හිත මේ තරමට අසරණ ඔබ හින්දානේ
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by රොමේෂ් සුගතපාල