හද විලේ ඔබ පිපුනා
Hada Wile Oba Pipunaa
හද විලේ ඔබ පිපුනා
නිසසලේ පිපී සැලුනා
දුනුකේ මල සේ යාවී
ආශා දැසින් බලා සිනා සී
ඒ සිත මා සිත වෙලා ගනීවී
දහසක් වන මල් පිපී සැලේවී
ජීවන මන් පෙත සරසාලා
ආදර ගීතේ තනුව කියාවී
ජීවන මීවිත සතුට සදාවී
මෝහන ලාලිත කැලුම් හෙලාවී
මා යන මාවත සරසාලා
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by ක්ලැරන්ස් විජේවර්ධන