ඈත එපිට හිම කන්දෙන්

Aatha Epita Hima Kanden
ඈත එපිට හිම කන්දෙන්
කළු වලාව සමගින් ආ
ආදරයේ පිනි කැට පොදි
සිරි සිරි ගා සැලුනා
පිනි කැට දිලුනා
නැගුනු සීත වා රැලි
නිවුණු මිහිරි ගොපලු ගී
ලිහිණි හඬින් මන්දාරම
සිරි සිරි ගා සැලුනා
පිනි කැට දිලුනා
ලයට තුරුළු පාලුවෙන්
මීදුමින් වෙලා ගොසින්
හදෙහි ඇඳී පින්තාරුව
බොඳ වෙලා ගොසින්
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by ක්ලැරන්ස් විජේවර්ධන
All songs by ක්ලැරන්ස් විජේවර්ධන