යමුනා ගං තෙර
Yamuna Gan Thera
යමුනා ගං තෙර තමළු ලතා හෙවනේ
යොහොඹු කුසුම් යහනේ රාධා බලාඉඳී
ක්‍රිෂ්ණා ක්‍රිෂ්ණා ක්‍රිෂ්ණා
නළලත බබළන සඳන තලාවයි
සිරුරත ඝන නිල් මේඝ වළාවයි
මානස විල මැද රණ තිසරාණනි
වෘන්දා වනයේ වසන්තයයි
ක්‍රිෂ්ණා ක්‍රිෂ්ණා ක්‍රිෂ්ණා
මලයගිරේ මධු ගීත කලාවයි
තෙබුවන රැකුමේ ඉසිඹු වෙලාවයි
වන රේඛාවේ රණ මොණරාණෙනි
තරුද නොපායන රාත්‍රියයි
ක්‍රිෂ්ණා ක්‍රිෂ්ණා ක්‍රිෂ්ණා
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by නන්දා මාලිනි