රුක්අත්තන මල මුදුනේ
Rukaththana Mala Mudune
රුක් අත්තන මල මුදුනේ
ඹමරු නටන හැන්දෑවේ
සැදෑ අදුර පියමන් කර කවුරුද එන්නේ
පුතුනි බලන් යොමා නුවන්
කවුරුද එන්නේ
මුතු පිණි දැල් සැලෙන ඔබේ
උදා දිමුතු හිරු එලියේ
පුතුසවනට රහස් කියා පියමන් කරලා
අප වෙනුවෙන් දවස ගෙවා වෙහෙසී එන්නේ
පතොක් වැටිය උඩින් වැදී
දිවයුරු මිය යන මොහොතේ
පුරා හදක් සේ ඈතින් කවුරුද එන්නේ
පුතුනි බලන් යොමා නුවන් කවුරුද එන්නේ
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by නන්දා මාලිනි