රන් ගිරි ගිරි

Ran Giri Giri
රන් ගිරි ගිරි ගිගිරි ගිගිරි
ගිගිරි වළලු සල සලා
කොමළ ලන්ඳු ගයන සින්දු
සවන පිනන අම මෙනා
ලවන හසින සරසලා
නෙතඟ බැලුම් බල බලා
කණේ තෝඩු එරන් තෝඩු
සැලෙන දිළෙන එරන් තෝඩු
ඉනේ ඇන්ද දේදුණු සළු රුවිනි සල සලා
කොමළ ලන්ඳු ගයන සින්දු
සවන පිනන අම මෙනා
වරළ මලිනි සරසලා
එ මල් පියළි බිම හලා
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by නන්දා මාලිනි
All songs by නන්දා මාලිනි