රෑන ගිරා ජෝඩුවයි
Raana Gira Joduwayi
රෑන ගිරා ජෝඩුවයි
හාද වෙලා ආදරෙයි
රෑන ගිරා ජෝඩුවයි
වනන්තරේ වෙනසක් නෑ පෙම් සිතුවිළි පෑදේ
සිත ගිය තැන ආදර රජමාළිගාව සෑදේ
වනරේඛා මැද සීතළ හෙවනේ
අත්වැල් බැඳ යන ආදර ගමනේ
හුරතල් දැනිලයි දුක් ගිනි නිවුනේ
සිනහ කුසුම් තොල් පෙති අග පිපුනේ
මල් පෙතිඋඩ පෙම් සිතුවම් ඇඳිලා
දිය රැළි ඒ දැක එබිකම් කරලා
කඳු මුදුනේ සිට පහළට පැනලා
විහිළු කරයි මේ ජෝඩුව දැකලා
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by අමරදේව