විලක් නෙලුම් මල් අරගෙන

Wilak Nelum Mal Aragena
විලක් නෙලූම් මල් අරගෙන
ගෙනත් පලන්දන් යන්නට
දියකැට පහණ කොහෙන්ද
ප්‍රේමයෙ තරම මනින්න
ගොඩක් සුසුම් වැල් හෙලූවම
මටත් දුකයි පෙම් කෙරුවට
ඇස් දෙක දිහා බලන්න
ඇතුගල පාමුල ඉන්න
ඉරබටු තරුව දකින්න
වෙල් ඉපනැල්ලට එන්න
කවියක එළිවැට වෙන්න
මගෙ හිත උඩ ඇලවෙන්න
දුකකදි පිහිටට ගන්න
කඳුළු පොහොට්ටු සොයන්න
දුක්බර ලොවට එඛෙන්න
සුන්දර සිදුරු කොයින්ද
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by අජිත් බණ්ඩාර
All songs by අජිත් බණ්ඩාර