මගේ නගේ ඔයා මලක් වගේ

Mage Nage Oya Malak Wage
මගේ නගේ ඔයා මලක් වගේ
දොළක් වගේ ගලන්නේ ගඟක් වගේ
රෑ හඳක් වගේ නිදන්නේ තුරුලේ මගේ
හීනේ මගෙ මගේම වෙන්න නගේ
රොන් සුවඳ වපුරලා
සිත හාදකම් කරා
නිල් වැස්ස යටින් යමුද පේ වෙලා
මල් පිපෙන රෑ පුරා
සිත් අටුවා පුරවලා
අපේ හීන විඳිමු ආදරේ
ලං වෙලා
සඳ නිමුණු රෑ පුරා
ඔබ ඉන්න සඳ වෙලා
තරු රැසක් වසා කඳුළු හංගලා
සිත් පිරිත් මතුරලා
පින් සිරිත් කියවලා
අපේ හීන විඳිමු ආදරේ
ලං වෙලා
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by අජිත් බණ්ඩාර
All songs by අජිත් බණ්ඩාර