මගෙ සිතට මුවා වෙමින්

Mage Sithata Muwa Wemin
මගෙ සිතට මුවා වෙමින්
මගෙ සතුට බෙදා ගනිමින්
අමතක නොවූ කතා කියූ ප්‍රේමයෙන්
ඔයාට රත්තරනේ බුදු සරණයි
ඔයාට දෙවි පිහිටයි
සෙවනැල්ලක්ම වෙමින්
පසුපස මා රකිමින්
සෙනෙහස ආදරයට පිදු ප්‍රේමයෙන්
ඔයාට රත්තරනේ බුදු සරණයි
ඔයාට දෙවි පිහිටයි
තොල් පෙති සැලූ වදන්
කී මට බොහෝ වදන්
කඳුලින් ජීවන මග සැලසු ප්‍රේමයෙන්
ඔයාට රත්තරනේ බුදු සරණයි
ඔයාට දෙවි පිහිටයි
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by අජිත් බණ්ඩාර
All songs by අජිත් බණ්ඩාර