වෙස්සන්තර බිසෝ

Wessanthara Biso
වෙස්සන්තර බිසෝ නුඹව දන් දෙන්න බෑ නාටකේ
රූ සෝබා අලංකාරේ උන්මාද වේ ජීවිතේ
රන් පුන්සඳ වැනි බිසොවුන් රූ සිරි
නැතිදා පලක් වේද සිංහාසනේ
මන්දාරමේ දේදුන්න සේ
පායාවි ඈ නාඩගම් මණ්ඩපේ
රෑ තුන්යමේ මේ රංගනේ
ආනන්ද වේ ප්‍රීති ඝෝෂා නැගේ
රජ මාළිගේ සම්පත් හැරා
මා හා ගිය සේම දුරු මාවතේ
සසරේ සරා පෙරුමන් පුරා
ආලෙන් බැඳී එන්න මගෙ දේවියේ
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by නාමල් උඩුගම
All songs by නාමල් උඩුගම