රෑ සිහිනෙන්
Raa Sihinen
රෑ සිහිනෙන් ඔබ ලඟ මා සැනසෙනවා
මා සැබැවින් ඔබ ගැන සිත ලතවෙනවා
මේ බැදුණු සෙනේ
කෙදිනද මා පවසන්නේ
ආදරිය කියා
කෙලසද මා අමතන්නේ
අපේ ලොවේ කෙදිනද අප තනිවන්නේ
ඈ සනසවමින් ගී වැල් ගයමි මෙමා
මේ මිහිරි ලොවේ
සැනසුම මා ලැබගන්නම්
කුමරියනේ
කිමද මා ගැන නොසිතන්නේ
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by නාමල් උඩුගම