ඉස්සර සෙනෙහස
Issara Senehasa
ඉස්සර සෙනෙහස තිස්සෙම හද තුල
මැවි මැවි රිද්දනවා
ඇස් දෙක වස්සන කදුලැලි දුටුවම
ඔබ මට හිනැහෙනවා
සුවඳත් දැනුනත් තවමත් ආසයි
පණ මෙන් පිදු හින්දා
මගේ අහිංසක හිත තැලුවත් නෑ
තරහක් මට දැනිලා
දම් පැහැ ගවුමයි රතු මල් කුඩයයි
තාමත් තියෙනවද
එපා වුනත් මා එපා දවන්නට
ඒ ආදර තිළිණ
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by නාමල් උඩුගම