වීනාවී
Weenawi
වීනාවී උරතලයේ රැදෙන්න
සත්සර රැව් නඟන්න වීනාවී
කොවුලාන රන් ස්වරයෙන් ගයන්න
මා හද පිරි මදින්න කොවුලාන
තරු මල් හිස අහසට නිල් සළු නිලි යහනට
නිදන්න යාවි තරින්ඳු
කඬුපුල් මල් යායට පෙම් බැද ගෙන සුවදට
නොනිදයි මගෙ බඹරින්දු
නියගින් තනින් තනට ඇන හදවත සොයන්න
අවසර දෙයිද එ ලන්ඳු
මා හද මඬලට එයිද කවුරුද කියන්න මට
දුක සැප අසන නිරින්ඳු
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by කසුන් කල්හාර