රත් සර කැකුල

Rath Sara Kakula
රත් සර කැකුළ රකින්නම්
ආදරයේ සුවඳ විඳින්නම්
ජීවිතයේ
පිංසර පැතුම පතන්නම්
මේ භවයේ එළිය ලබන්නම්
ජීවනයේ
දෙනෝදහක් අතරේ ආ මඟ
හිත නතර වුනේ ඔබ ළඟ
ඔබ ඇසින් ගලනා ආදර ගඟ
සිහිලැල්ලේ පිහිනා යමි මම
ප්‍රභාතයෙන් නැගෙනා මේ හඳ
පිපි අහස උනේ ඔබ වත
රන් රුවන් හැර ආ මේ හද
ඔබගේම නොවේදෝ කිව මැන
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by කසුන් කල්හාර
All songs by කසුන් කල්හාර