ආදරේ සිතුම්
Adare Sithum
ආදරේ සිතුම් දිලුනා මතකයි
පැහැසරින් නුඹේ හද දැවුණා
ගීයකින් කෙසේ මා සිතුම් කියම්දෝ ළඳේ
බොඳ වෙනා සිහිනයක දැවටෙනා
පවස මගේ ඔබ නිසා නොනිමේ ළඳුනේ
ආදර වදන් කියූ
කාලේ යළි එන්නේ නෑ
ආදරේ සුවඳ දැන්
මගේ හදින් යන්නෙ නෑ
මා සිතින් දැල්වූ හැම පහන්සිල ඔබමයි
දැවී දැවී එළිය දෙන් ජීවිතේ
ගීයකින් කෙසේ මා සිතුම් කියම්දෝ ළඳේ
බොඳ වෙනා සිහිනයක දැවටෙනා
පවස මගේ ඔබ නිසා නොනිමේ ළඳුනේ
ආදර වදන් කියූ
කාලේ යළි එන්නේ නෑ
ආදරේ සුවඳ දැන්
මගේ හදින් යන්නෙ නෑ
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by කසුන් කල්හාර