තරු කැටයක් වී

Tharu Ketayak Wi
තරුකැටයක් වී රෑ අහසේ දිලෙනා
ඔබ එන මඟ සරසන්නම් දිවිය වෙලා
පිණි දිය වැටෙනා සැන්දෑ අහස වෙලා
ඔබ එනවානම් - ඒ තනිකම හැරදා
ඒ තනිකම හැරදා
පිණිදිය වැටෙනා සැන්දෑ අහස වෙලා
හිරු අවරේ ගිලෙනා තරුව වෙලා
ඔබේ ජීවිතේ
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by කසුන් කල්හාර
All songs by කසුන් කල්හාර