වැටෙන කඳුළු පිසලන්නට
Watena Kandulu Pisalannata
වැටෙන කඳුළු පිසලන්නට
හිස අතගා සනසන්නට
උන්නු එකම
ලෙන්ගතු හිත යන්න ගිහින්
දුක තියාන
මින් මතුවට ඔබ එන්නෑ
බිඳුණු හිත යලි හදන්න
සන්තකටම තිබුණු හිත
යන්න ගිහින් යලි නොඑන්න
ඔබ සැනසූ හිත පෑරී
හඬා වැටෙයි නුඹ හින්දා
පෑරුණු හිත යලි හදන්න
එන්න යලිත් මා සොයාන
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by අජිත් පෙරේරා