ආදරේට වාසනාව නෑ

Adareta Wasanawa Naa
ආදරේට වාසනාව නෑ මගේ ලොවේ
වේදනාව දෑසපෑරුවා සැරින් සැරේ
සුසුමේ කඳුලේ රන්දා බන්දා
ආදරේ කරන්න ඕනැදෝ
පැතුවාට දෙඩුවාට දෙවියන්ට කීවාට
නොලැබෙයි හදේ ආදරේ
ප්‍රේම සංසාරයේ මාගේ පැතුමක් තියේ
කා ගාවදෝ ආදරේ
රළහාම හැපුනාට සිඳු ගාව මොර දී
දියවැල් නොවෙයි ආදරේ
පින්නේ අරුණෝදයේ පිපුණු කුසුමක් වගේ
කා ගාවදෝ ආදරේ
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by අජිත් පෙරේරා
All songs by අජිත් පෙරේරා