සඳ බොඳ වී
Sanda Bonda Wee
සඳ බොඳ වී යන විටදී
හැඬුවා ආකාසේ
ඔබ සිහිවී කඳුළු රැදී
තිබුණා මගෙ දෑසේ
පසුතැවෙනා සිත මාගේ
වාවන්නද කෙලෙසේ
ආත්මයෙන් ආත්මයේ
ඔබේ ලඟින් රැදෙන්නම්
රකිමි ආදරෙන් මාගේ පන වාගේ
පැතුමන් පතන්නෙමි
සාගරේ තරම් කියූ විශාල වූ ආදරේ
බිඳුනේ මා ඔබේ
සිතේ හැගුම් ගැන ළදේ
හඳුනා නොගත් නිසා
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by අජිත් පෙරේරා