දුක ඇතත් මහ මෙරක් වගේ

Duka Athath
දුක ඇතත් මහ මෙරක් වගේ
නොපෙන්වා සිනාසී
නුඹේ සිත හදමි මම
නුඹෙන් ඈත් වී
මගෙ හිත කියවන්න
නුඹට පුළුවන් උනා නම්
මා දමා නොයාවි
හිත ලඟින් හිඳීවි
මගේ කඳුළු වලට හේතු
නුඹ ඇහෙව්වා නම්
කඳුළු නම් නොදේවී
නෙතු ලඟින් ඉඳීවී
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by අජිත් පෙරේරා
All songs by අජිත් පෙරේරා