වන්දනාවේ යමු

Wandanawe Yamu
වන්දනාවේ යමු පේවීලා තිසරණ සීලේ
වඳින්ටා
වඳින්ටා රම්‍ය අටමස්ථානේ
දේව පුරේ සේ සිරි සේ
පූජනීය ඒ නගරේ
පූජා දී නිර්වානේ පතා මෙපෝදා
තෛලෝනා මුණිරාජා සෙව් සහ මහ බෝධි
දිළේ ශ්‍රී දිළේ ශ්‍රී
විසල් අනුරා නගරේ
ගාමිණී රාජා සැදුවේ
රත්නමාලි චෛත්‍ය රජා
අභයගිරිය ආදි සුද්ද අටමස්ථානේ
අජරාමර දිනූ නිමල්
මුණි සාගර තිලෝ ගුරුන්
සිහි කරලා බැතිනී පූජා මෙ පෝදා
මල් සෝදා සුවඳ ජලෙන්
චන්දන කල් කූර
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by නන්දා මාලිනි
All songs by නන්දා මාලිනි