සුසුම් පොදක් වී
Susum Podak Wee
සුසුම් පොදක් වී
හදේ ලැගුම් ගෙන ඔබ පෙරදා
ජීවිතයම ලෙස සිතූ සෙනේහය
ගෙන ගියේ මට නොකියා
මගේ සරා සද හදේ සුවද ගෙන
නුඹ කොයිදැයි සිතුනා
මේ කුළු සේ විත් නිල් අහසේ බැදි
ගිම්කල නිමවා හදට රහසේ බැදී
මන කුමුදු වී පිපුනු
සුවද කුසුම නුඹ සොදුරු
මටත් හොරා නුඹ තියා ගිහින් නෙත් කදුළු
දිගත හමායන මද පවනක් වී
රෑකල සිහිනෙක හද තුල සැඳවී
මුතු කැළුම් සලා දිගැසින්
රැය පුරා ගෙනේ සරදම්
නුඹේ අකීකරු සිතින් නොවේ මට අස්වැසුම්
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by කසුන් කල්හාර