සූර්යයා වී
Sooryayaa Wee
සූර්යයා වී ඉන්ද්‍ර දිගින් ඔබ පායනවා
තාරපතී මා අවරගිරින් සැඟවී යනවා
මහබඹු නළලත කෙටුවේ ඔබෙ රුව
කිසි කල කිසි දින මට නොලැබෙන්නද
ලෝකය දෙකොනේ දෙතැනක තනිවී
ලොවට හොරෙන් ඉකිබිඳ වැළපෙන්නද
උක්දඬු දුන්නේ මල්හීසර නොව
විෂ ලූ හීසර අප හද පාරයි
අප හමුනොවනා බව පැහැදිළි මුත්
බලාපොරොත්තුව හදගැබ මෝරයි
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by නන්දා මාලිනි