සොඳුරු සිතුවම්
Sonduru Sithuwam
සොදුරු සිතුවම් කුරුළු ගී වැල්
සුවඳ මල් රොන් සිහිල් නලරැල්
එක මිටින් ගෙනැවී
ඔබේ හිතේ ඉහිරමි
මේ දාහයේ දාඩියරේ
හිරුගේ මඟ අවුරා
සද ගෙනැත් තබමින්
සද එලිය නාමින්
රතු පාට හැන්දෑවේ
දෑස දෙස නොබලා
වෙන්වෙලා අවුදින්
සිහින සිතුමිනකින්
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by කසුන් කල්හාර