සිතේ සතුට ජීවිතයේ
Sithe Sathuta Jeewithaye
සිතේ සතුට ජීවිතයේ
මිහිර ළං වුණා
ඇයයි මමයි පිරූ පෙරුම්
පැතුම් ඉටු වුණා
සිඳ දාලා කුල ගොත තහනම් බිඳලා
වෙන්වීලා නිවසින් ඇය වෙන්වීලා
ඉන්නේ ඈ දැන් මට ළං වීලා
යන්නේ නෑ කිසිදා මගෙන් මිදීලා
නැලවීලා අප හදවත් සැනසීලා
ඉටුවීලා සොම්නස හද උතුරාලා
ඉන්නේ මා සදා සිතින් බැඳීලා
යන්නේ නෑ කිසිදා ඇයව පෙළාලා
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by චන්ද්‍රකුමාර කඳනාරච්චි