ඇගෙ සිනහව තහනම්
Age Sinahawa Thahanam
ඇගෙ සිනහව තහනම්
ගෙදරින් මට තහනම්
සැලවෙයි ගෙදරට ඇය හමුවුනොතින්
චරපුරුෂයෝ දැන් මා වටලා
යන එන හැම තැන් මුර දාලා
යාබද නිවසේ ඇය ඉන්නේ
එනමුදු ගව්වක දුර වැන්නේ
එනමුදු ගව්වක දුර වැන්නේ
යාබද නිවසේ ඇය ඉන්නේ
පෙළ පත කුළ ගොත වෙනස් වෙලා
නෑදැ පිරිවර හරස් වෙලා
නෑදැ පිරිවර හරස් වෙලා
පෙළ පත කුළ ගොත වෙනස් වෙලා
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by චන්ද්‍රකුමාර කඳනාරච්චි