පෙම් බැන්ද සිත් බැන්ද
Pem Banda Sith Banda
පෙම් බැන්ද සිත් බැන්ද
නෙත් කැල්ම රන් සිහින සේයා
ඉඳුදුන්න සේ නැසෙන
රැවටිල්ල ලුහුබඳින මායා
රන් තාරකාවෝ දෙනෙතේ රැඳුනාවේ
මේ සොඳුරු සිහිනේ කවදා ඉටුවේදෝ ළදේ
නිම් හිම් නැතේ සෙනෙහේ ළයේ
මන්දෝ ළදේ සැඟවී ගියේ
පෙම් බැන්ද හින්දා ඉන් මා දැවුනාවේ
මේ සොඳුරු පියසේ නොඇසේ මිහිරි ගීයේ
හැඟුමන් මගේ ඔබ හා බැඳේ
පැවතුම් ඔබේ නොදනී ළදේ
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by චන්ද්‍රකුමාර කඳනාරච්චි