සිතක ආශා

Sithaka Asha
සිතක ආශා සංසිඳේ
ඔබ නිසා සිසිකෝ
සිතක ආශා නොසංසිඳේ
ඔබ නිසා නිෂාකෝ
සීත ගඟුලැල් කියයි
ආදරේ වාසනාවන්
පිපුණ චෙරි මල් කියයි
ආදරේ වාසනාවන්
හිම පිරීලා ෆූජි කන්දේ
මේ වසන්තේ
මිලින දෑසක් දකී
ආදරේ වේදනාවන්
සැලෙන හදවත් දකී
ආදරේ වේදනාවන්
හිම වැටේදෝ ෆූජි කන්දේ
එන වසන්තේ
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by නීලා වික්‍රමසිංහ
All songs by නීලා වික්‍රමසිංහ